මේ දේවල් නම් ගෙදරදි කවදාවත් කරන්න තියා හිතන්නවත් එපා… ලොකු අකරතැබ්බයක් තමයි වෙන්නේ…

නිවසේදි මේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා. එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්. ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා..

නිවසේදි මේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා. එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්.

ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි බලමු ඒ මොනවාද කියලා…

ඇදුම් පිරිසිදු කරන ක්ලෙන්සර් වර්ග දෙකක් එකට මිශ්‍ර කරන්න එපා.

සර්ජිකල් ස්ප්රීතු හා විරංජක මිශ්‍ර කරන්න එපා.

විරංජක සමග ඇමෝනියා මිශ්‍ර කරන්න එපා.

ක්ලෝරින් සමග විනාකිරි මිශ්‍ර කරන්න එපා.

බේකින් සෝඩා හා විනාකරි මිශ්‍ර කරන්න එපා.

හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් හා විනාකිරි මිශ්‍ර කරන්න එපා.

එහෙනම් මේ වටිනා පණිවිඩය ගැන ඔයාගේ නිවසේ සියලූ දෙනාවත් යාලුවන්නවත් දැනුවත් කරන්නට අමතක කරන්න එපා

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports