වැලන්ටයින් දා දුවට ගෙනාපු තෑග්ග නැන්දම්මා අරන්.. මෙහෙමත් නැන්දම්මලා.. නැන්දම්මාගෙන් පෙම්වතාට අමුතුම තෑග්ගක්…

තරුණයා, අධ්‍යාපනය අවසන් කර සිටි අතර ඔහු පරිගණක අධ්‍යාපනය හදාරන උපකාරක පංතියක සිසුවෙකි. ඔහු ද නාඹර තරුණයෙකු විය. තරුණියන් වහවැටෙන රූප ශෝභාවකින් යුක්තය. මෙම තරුණයා..

තරුණයා, අධ්‍යාපනය අවසන් කර සිටි අතර ඔහු පරිගණක අධ්‍යාපනය හදාරන උපකාරක පංතියක සිසුවෙකි.

ඔහු ද නාඹර තරුණයෙකු විය. තරුණියන් වහවැටෙන රූප ශෝභාවකින් යුක්තය.

මෙම තරුණයා නිතරම පාහේ තරුණිය දෙස නිවස ඉදිරිපිටට පැමිණ බැලීම පුරුද්දක් කරගෙන සිටියේය.

එමෙන්ම ඔවුන් අතර පෙම් සබඳතාවයක්ද ගොඩ නගා ගැනීමට වැඩි කලක් ගතවූයේ නැත.

තරුණිය නිවසේ නොමැති අවස්ථාවලදී තරුණයාට නිවස දෙස බැලුණේ ඉබේටමය.

තරුණියගේ බව පමණක් සිටින අවස්ථාවලද එලෙස තරුණයා බලන්නට වූ අතර මෙම සිදුවීමට තරුණියගේ මවටද දැනී තිබුණි.

පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතියට තෑග්ගක් දෙන්නට සිතූ තරුණයා නිවසේ තම පෙම්වතිය ඇති යැයි සිතා කාටත් හොරෙන් තරුණියගේ නිවසට පැමිණි අතර ඒ මොහොතේ නිවසේ සිටියේ තරුණියගේ මව පමණි.

හොරෙකු සේ නිවස අසලට පැමිණි මොහු නිවසට එබෙද්දී තරුණියගේ මව දොර අසල සිට තරුණයාව නිවස තුලට ඇද ගත්තේ කමිසයෙන් අල්ලාගෙනය.

“කොහෙද හොරෙක් වගේ යන්නේ, මොනවද ඔය අතේ” කියමින් අතේ අතේ තිබුණු තෑග්ග උදුරා ගත්තාය.

කට උත්තර නැති වූ තරුණයා “මොකුත් නෑ” කියමින් ආපසු එන්නට වෙර දරද්දී තරුණියගේ මව “යන්න එපා ටිකක් ඉන්න” කියමින් තරුණයා ඇදගෙන නිවස තුලට ගියාය.

කිසිත් සිතාගත නොහැකිවූ තරුණයා හොල්මන් විය.

කාමරයක් තුලට තරුණයාව ඇදගෙන ගිය කාන්තාව එහි වූ පිහියක් අතට ගත්තාය.

“මගෙ දුව එක්ක තියෙන සම්බන්ධෙ නවත්තපන්, නැත්තම් මම තෝව මරනවා”

කියමින් තර්ජනය කල අතර බිය වූ තරුණයා දුව ආවේ රැගෙන ගිය තෑග්ගද අමතක කරමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports