මංගල දිනයේම මනාලයා අවසන් ගමන් යයි… ලොවක් කම්පා කල දුක්බර කතාවක් මෙන්න..

සිය මංගල දිනයේදීම මනාලයකු හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා මංගල පෙරහැර අතරතුරදී සිය මිතුරන්..

සිය මංගල දිනයේදීම මනාලයකු හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා මංගල පෙරහැර අතරතුරදී සිය මිතුරන් සමග නර්තනයේ නිරතව ඇත.

ඉන් අනතුරුව මනාලයා අශ්වයා මතට නැග සිටින අවස්ථාවේදී මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.

මංගල අවස්ථාවට සහභාගී වූ මනාලයාගේ පවුලේ සාමාජිකයින් ඔහුව රෝහල් ගතකළත් ඒ වනවිට ඔහු මියගොස් සිට ඇත.

ඔහුගේ මරණයට හේතුවී තිබු‍ණේ හදිසි හෘදයාබාධයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම පුවත ඇසූ පසු මනාලියද සිහිසුන්ව ඇදවැටුනු බව වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports