ඇයට තවම වයස අවුරුදු 24යි.. සුරූපී නිළියක් ලෙස කාගේත් ආකර්ශනය දිනාගත් ඇය අබිරහස් ලෙස ජීවිතයෙන් සමුගෙන ගිහින්…

කියන්න යන්නේ සුරූපී ඇයට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක් ගැනයි.. කොරියානු නිළියක වන කිම් සේ-රොන් අද (16) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව..

කියන්න යන්නේ සුරූපී ඇයට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක් ගැනයි..

කොරියානු නිළියක වන කිම් සේ-රොන් අද (16) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

සෝල්හි පිගිටි ඇගේ නිවසේදී මෙසේ ඇය මිය ගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

මිය යන විට ඇය 24 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ…

කෙසේ වෙතත් මරණයට හේතුව හෝ මෙම මරණය කෙසේ සිදුවූයේ ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත…
..
පොලිසිය සඳහන් කළේ කිසිදු අකටයුතුකමක් සිදුවී නොමැති නමුත් මරණයේ තත්වයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports