උඩුයටිකුරු වුන ගුවන් යානයක්… මේක නම් පුදුම වැඩක්…[

ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පෙබරවාරි 17 වන (සඳුදා) පුද්ගලයින් 80 දෙනෙකු සමඟ ගොඩ බැස්වූ ඩෙල්ටා එයාර් ලයින්ස් 4819 ගුවන් යානය ගොඩබෑමේදී අනතුරට පත් වී ධාවන..

ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පෙබරවාරි 17 වන (සඳුදා) පුද්ගලයින් 80 දෙනෙකු සමඟ ගොඩ බැස්වූ ඩෙල්ටා එයාර් ලයින්ස් 4819 ගුවන් යානය ගොඩබෑමේදී අනතුරට පත් වී ධාවන පථයේ උඩු යටිකුරු වුණා.

කෙසේ වෙතත් යානයේ සිටි සියලුම මඟින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් බව මාධ්‍ය වාර්තා පවසනවා.
මිනියාපොලිස් සිට ටොරොන්ටෝ දක්වා පැමිණි ගුවන් යානය පැයට සැතපුම් 40 දක්වා තද සුළං ඇතුළු දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දුන් බව වාර්තාවල දැක්වෙනවා.
අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දරුවෙකු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්ය.

මෙම සිද්ධිය පස්වරු 2:45 ට පමණ සිදු වූ අතර, පියර්සන් හි සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට හේතු වුණා. උඩු යටිකුරු වූ CRJ-900 ගුවන් යානයෙන් මගීන් ඉවත් කරන දර්ශන සහ ඡායරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports