මේක කියෙව්වා නම් ඔයා ආයේ ජීවිතේට පොල් වතුර විසිකරන එකක් නැ…

කියන්නේ අපට සෑහෙන්න ප්‍රයෝජනවත් ගසක්… පොල් ගසේ සෑම කොටසක්ම අපිට ප්‍රයෝජනවත් වෙනවා නේද? හිතලා බලන්නකෝ මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතේ සුවිශේෂී අවස්ථා රාශියක් සදහා..

කියන්නේ අපට සෑහෙන්න ප්‍රයෝජනවත් ගසක්…

පොල් ගසේ සෑම කොටසක්ම අපිට ප්‍රයෝජනවත් වෙනවා නේද? හිතලා බලන්නකෝ මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතේ සුවිශේෂී අවස්ථා රාශියක් සදහා පොල් ගස භාවිත කරන අයුරු කොහොමද කියලා…

ඒත් එහිදී අපි වැඩිය නොසිතන දෙයක් තමයි පොල් වතුර කියන්නේ. එදිනෙදා ආහාර සකසා ගැනීම සදහා පොල් භාවිතා කළත් ඒ සෑම අවස්ථාවකම පාහේ පොල් වතුර ඉවත දැමීමටයි අපි හුරු වී සිටින්නේ… නමුත් අපගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට පොල් වතුර භාවිතයෙන් ලැබෙන වාසි රාශියක් තිබෙනවා.

පොල් වතුර පානය කිරීමෙන් රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කර ගත හැකියි.

හිසකෙස්වල පෝෂණය පවත්වා ගැනීමට උපකාරී වේ. (ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ද භාවිත කරයි)

පොල් වතුර ආහාර ජීර්ණය සඳහා ද උපකාරී වේ.

පොල් වතුර මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. ( තැඹිලි/ කුරුම්බා)

ආහාරවල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කර දෙයි.

තරුණ බව රැකදී සම පෝෂණය කරයි.

පොල් වතුර පානය කිරීම මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගත හැකියි.

සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි.

සමේ රෝග සුවපත් කරයි.

අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, හෘදයාබාධ, මල බද්ධය සහ ගැස්ට්‍රයිටිස් යන රෝගයන්ගෙන් සුවය ලැබීමට පොල් වතුර උපකාරී වේ.

එහෙනම් මතක ඇතුව අද ඉදන් පොල් වතුර අපතේ නොදමා එයින් ගත හැකි උපරිම ප්‍රයෝජන ගන්න කියලා මේ ලිපියෙන් ඔබට මතක් කරනවා.
අන්තර්ජාලයෙන්….

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports