ඔයාටත් මේ රෝග තියෙයි නම් රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා.

ලෝකයේ මිනිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක්ට දියවැඩියාව තියෙනවා. ඒ තරම් මෙම රෝගය ලෝකය පුරා පැතිරී ඇති රෝගයක්.

මුලින්ම කියන්න ඕනි දියවැඩියාව සුව කල නොහැකි රෝගී තත්ත්වයක් වන නමුත් පාලනය කල හැකි රෝගී තත්ත්වයක් වෙනවා.

ඇත්තටම දියවැඩියාව කියන්නේ නිහඩ මාරයෙක්. පූර්ව දියවැඩියාව සමය තුල මෙම රෝගය හදුනා ගතහොත් මෙම රෝගය සුව කර ගැනීමට වැඩි අවස්ථාවක් පවතින නිසාය.

එහෙනම් පූර්ව දියවැඩියාව සමයේ මෙම රෝගය හදුනා ගැනීමට අදාලා රෝග ලක්ෂණ මොනවද කියලා අපි බලමු.

අධික පිපාසය හා මුත්‍රා පිටවන වාර ගණන වැඩි වීම
ජලය මගින් අපේ ශරීර උෂ්ණත්වය පාලනය කරනවා වගේම අපේ ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියටත් ලොකු මෙහෙවරක් දක්වනවා. පූර්ව දියවැඩියාව රෝගී තත්ත්වය තුල ඇතිවන පිපාසය වෙනස් එකක්. ඔබ දිනය පුරා නිසි ලෙස ජලය පානය කලත් ඔබට නිතරම පිපාසය දැනෙනවා නම් එහෙනම් ඔබ පුර්ව දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පෙලෙන්නෙක්.පූර්ව දියවැඩියාව තත්ත්වය තුල වෙනදට වඩා අපේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමණය වැඩි වීමක් වෙනවා.මේ ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයෙන් මුත්‍රා ලෙස පිට කරන්න අපේ වකුගඩු වලට වෙනදට වඩා වැඩියෙන් ක්‍රියාකරී වෙන්න සිදු වෙනවා.මේ නිස වකුගඩු අපේ ශරීරයේ තියෙන ජලය අධික ලෙස උරා ගන්නවා.මේ නිසා වැඩියෙන් පිපාසය අති වෙනවා වගේම නිතර නිතර මුත්‍රා පිට කිරීමටත් සිදු වෙනවා.එහෙනම් මේ වගේ තත්ත්වයක් තුල ඔබ වහාම වෙදදුරෙක් මුණ ගැසී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගත යුතු වෙනවා.

තෙහෙට්ටුව
ඔබට ඇත්තේ විවේක ගත්තත් නැති නොවන තෙහෙට්ටුවක් නම් ඔබ ඔබේ ශරීර සෞඛ්‍ය පිලිබදව වැඩි අවධානයක් දිය යුතු බවට අනතුරු ඇගවීමස්ක්ශ සිර කරනවා.මෙය පූර්ව දියවැඩියාව රෝගී තත්වයේ ලක්ෂණයක්. අපි ගන්න ආහාර වලින් ග්ලූකෝස් නිපදවනවනේ. මේ ග්ලූකෝස් අපේ අගනයාසයට ගිහිල්ලා ශක්තිය නිපදවීම සදහා ශරීරයේ සියලු ස්‍යිල වලට ප්‍රවාහනය කරනවා. නමුත් දියවැඩියාව රෝගී තත්ත්වය තුල ඉන්සියුලීන් නිසි ආකාරයෙන් නිපදවෙන්නේ නෑ.මේ නිසා සයිල වලට ශක්තිය නිපදවීමර අවශ්‍ය ග්ලූකෝස් ප්‍රවාහනය වෙන්නේ නෑ.මේ නිසා ශරීරයේ ශක්තීන් හීන වීමෙන් නිතැතින්ම තෙහෙට්ටුව ඇති වෙනවා.

ශරීරයේ බර අඩු වීම
ඔබේ පාලනයකින් තොරව ශරීරයේ බර අඩු වෙනවා නම් ඔබ පූර්ව දියවැඩියා රෝගියෙක් වෙන්න පුළුවන්.දියවැඩියා රෝගයේදී ඉන්සියුලීන් නිසි පරිදි ක්‍රියාකාරී වෙන්නේ නැති නිසා තමයි ශරීරයේ බර අඩු වෙන්නේ.ස්‍යිල වලට ශක්තිය නිපදීම සදහා ග්ලූකෝස් ගලා යන්නේ නැති කොට සයිල වල තියෙන මේදය ගා ශක්තිය දහනය කර ශරීර ශක්තිය නිපදවීමට පටන් ගන්නවා.මේ නිසා අපට නොදැනීම ශරීරයේ බර අඩු වෙනවා.

අධික කුසගින්න
අපි ගන්නා ආහාර ශරීරය තුල සරල සීනි බවට පරිවර්තනය වෙලා අගනයාසය තුල නිපදවෙන ඉන්සියුලීන් හෝමෝනය ආධාරයෙන් සයිල වලට ශක්තිය නිපදවීම සදහා ප්‍රවාහනය කෙරෙනවා.දියවැඩියාව රෝගයේදී මෙම ග්ලූකෝස් සයිල වලට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්.මේ නිසා සයිල වලට අවශ්‍ය ශක්තිය ලබා ගන්න අපේ ශරීරය වැඩියෙන් ආහාර ඉල්ලනවා.මෙන්න මේ නිසා පූර්ව දියවැඩියා රෝගී කෙනෙකුට වැඩියෙන් කුසගිනි දැනෙනවා.

තුවාල සුව නොවීම හා නිතර නිතර ආසාදන වලට ගොදුරු වීම
රුධිරයේ අධික ග්ලූකෝස් මට්ටම නිසා තුවාලය අවට ප්‍රදේශ වලට ක්‍රමවත්ව රුධිරය සංසරණය කර ගැනීමට නොහැකි වීම නිසා දියවැඩියා රෝගී කෙනෙකුගේ තුවාලයක් ඉතා මන්දගාමීව තමයි සුව වෙන්නේ.මේ තත්ත්වය ඔබටත් තියෙනවා නම් වහාම ප්‍රතිකාර සදහා යොමු වී රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගන්න.

ඇස් පෙනීම දුර්වල වීම
මෙය පූර්ව දියවැඩියා රෝගී තත්ත්වයක ප්‍රධාන ලක්ෂණයක්.ඉන්සියුලීන් හෝමෝනය දියවැඩියා රෝගියෙකුට ප්‍රතිචාර දක්වන්නේ ඉතාම අඩුවෙන්.මේ නිසා රුධිරයේ පවතින ග්ලූකෝස් ස්‍යිල කරා ප්‍රමාණවත් පරිදි ප්‍රවාහනය වෙන්නේ නෑ.මේ නිසා ඉතාම සංවේදී ඇස තුලින් කිසිවක් නාභි ගත නොවී බොද වී පෙනීමට පටන් ගන්නවා.

උපුටා ගැනීමක්

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 256 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 80 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 815 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 169 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 811 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 100 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….