• දේශීය පුවත්

    කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට  

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් වුණි. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.

    Read More »
  • දේශීය පුවත්

    සුනාමියට අවුරුදු 20යි… සුනාමියෙන් උපන් ඇන්ජලාටත් අවුරුදු 20යි

    “මම ඉපදුණේ ලෝකයට ආදරය කරන්න!” 2004 දෙසැම්බර් 26 වැනි දින පෙරවරු 9.24ට හරියටම සුනාමි පළමු රළ පහර මෙරටට ඇතුළු වනවාත් සමගම ගාල්ල මහමෝදරරෝහලේ දරු ප්‍රසූතියක් සිදුවිය. සුනාමි රළගෙඩි ගාල්ල මහමෝදර රෝහල් භූමිය ගිල ගනිමින් සිටින මොහොතේ මෙලොව එළිය ලැබූකිරිකැටියාට අඳුරම දකින්නට සිදු වූයේ ඒ අවස්ථාවේ ශල්‍යාගාරය තුළ ආලෝකය නොතිබුණු නිසාය. තිස්දහසකට අධික මිනිස් ජීවිත අසුරු සැණෙකින් අහිමි කළ සුනාමිය පැමිණ…

    Read More »
  • දේශීය පුවත්

    වසර 05කට පසු සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි

    2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.  ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි. විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධනකාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.  සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද ගුවන්තොටුපොළේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයසංවිධානය…

    Read More »
  • දේශීය පුවත්

    මෙන්න මිල අඩුවෙන භාණ්ඩ..!

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ලබන සතියේ පහළ දාන්න රජය තීරණය කරයි ! අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බව ත් ඒ සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන්ගෙන්වා ඊයේ (දෙසැ. 24) සාකච්ඡා කළ බව ත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය. ඒ අනුව, ටින් මාළු සඳහා මේ සතියේ පාලන මිලක් නියම කිරීමට සූදානම් බව ද සමරසිංහ…

    Read More »
  • ක්‍රීඩා පුවත්

    සුනාමියට වසර 20යි ! එලොව ගිහින් මෙලොව ආ පැරෑලියේ සුනාමි දුම්රිය කැනේඩියන් එම්-2-591

    සුනාමියට වසර 20යි අදින් වසර 20 කට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වැනි පුර පසළොස්වක පොහෝ දිනයදාට මාගේ මතකය දිවයයි. එදිනලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය මහජනයා සඳහා විවෘත කෙරෙන උත්සවය සහ ඊට පසුදා 27 වැනිදා යාල ජාතික උද්‍යානයේදීපැවැත්වෙන තවත් උත්සවයක් සඳහා අපට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරාධනා ලැබී තිබිණි. ආරාධනා ලැබී තිබුණාපමණක් නොව, එවක වනජීවී අධ්‍යක්ෂ ජනරාල් දයානන්ද කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් අප මාධ්‍යවේදී…

    Read More »
  • දේශීය පුවත්

    මාධ්‍යවේදී චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

    හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තාවෙනවා. ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ..! Iri News

    Read More »
  • දේශීය පුවත්

    මහින්ද රාජපක්ෂ ආරක්ෂාව ඉල්ලා අධිකරණයට යයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින්  පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා  ඒ පිළිබඳවසෑහීමකට පත්විය හැකි වුවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත…

    Read More »
  • සයුරෙන් එහා පුවත්

    ගුවන් යානයක් කඩා වැටේ..! හේතුව මෙන්න !

    පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව කසකස්ථාන බලධාරීහු පවසති. මෙම ගුවන් යානය කසකස්ථානය අක්ටාවු නගරය ආසන්නයෙන් කඩා වැටී ඇත්තේ යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කිරීමේදීඑන්ජින් තුළට කුරුල්ලන් ගැටීමෙන් හානි සිදුවීමෙන් බව හෙළි වී තිබේ. මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙකුද සිට ඇත. අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය…

    Read More »
  • දේශීය පුවත්

    නෙළුම් කුලුන බලන්න එන ඔබට මෙන්න විශේෂ ආරංචියක්..

    විශේෂ ස්ථාන අතරින් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තවත් ස්ථානයක් තමයි  නෙළුම් කුළුණ කියන්නේ.. ඉතින් මේ ගෙවෙන්නේ විශේෂ කාලයක්.. මේ උත්සව සමයේ  නෙළුම් කුලුන වෙත විශාල ආකර්ෂණයක් හිමිවෙනවා කිව්වොත් ඒකබොරුවක් නෙවෙයි.. ඔන්න ඒ නිසාම මේ කියන්න යන දේ නම් ඔබට ගොඩක් විශේෂ වේවි.. නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ…

    Read More »
  • දේශීය පුවත්

    පා ගමනින් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී‍්‍ පාදස්ථානය වැඳ පුදා ගත්තා. ඒ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ පා ගමනින් ගමන් කරමින්. මෙලෙස නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පා ගමනින්  ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා තමා බවද ඔහු සියපොතෙයි සටහනක් තබමින් පවසනවා.

    Read More »
Back to top button