තරු ගොසිප්
-
සිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…
ඇය කලාවේ දීප්තිමත් තාරකාවක්.. ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා… දීපිකා ප්‍රියදර්ශනී.. ලංකාවේ කා අතරත් ජනප්‍රිය කලාශිල්පිනියක්.. මේ කියන්න යන්නේ දීපිකා ගැන ඇසෙන අලුත්ම කතාවක්.. පොඩ්ඩෝ දෙන්නෙක්ගෙන් එයාලාගේ ලෝකය සරසාගත් දීපිකාට මේ විශේෂ දවස අමතක කරන්නම බැරුව ඇති.. ඇගේ පුංචි පුතාලා දෙන්නාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඉතින් ඒ දවසේ හිත සතුටෙන්…
Read More » -
රටක්ම ආදරේ කරපු ත්‍රිකලා ධරණි ආයෙමත් මනාලියක් වෙලා.. බලන්නකෝ එයාගේ හැඩ…
ත්‍රිකලා ධරණි….ඇගේ නම මේ දිනවල හැමෝම කතාබහ කරනවා… ඒ ඇගේ නිරූපණ හැකියාව නිසා…ඒ වගේම ඇය ගුරුවරියක් විදිහට බොහෝ දේ නිරූපණය ගැන කියාදෙනවා… ඒ වගේම ඇගේ සරාගී ලස්සන හැමෝගෙම නෙත් වශී කරනවා… නිරූපණය වෙනුවෙන්ම සිය ජිවිතේ බොහෝ ඉඩක් වෙන්කරන ත්‍රිකලා… අවුරුදු 10කට පස්සේ එයාගේ ආදරණීය ස්වාමියා එක්ක ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා… බලන්නකෝ එයාගේ ලස්සන… ඒ වගේම එයාගේ කඩවසම් සැමියත් හරිම…
Read More » -
රටක්ම ආදරේ කරන ඒ දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන් ඔයාලත් බලන්න කැමතිද ?
මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි… පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා.. බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඇගේ අපූරුව..
Read More » -
පහුගිය කාලේ දුකින් හිටපු ඇය අද සතුටින් ජීවිතේ ලස්සනම දවසක් සැමරුවේ මෙහෙමයි..!
ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන් යන්නේ.. ඒ සුබ ආරංචිය මේ වෙනකොට හැමෝම දන්නවා.. ඉතින් ඔන්න ඒ ගැන ඇගේ ආදරණීය අම්මා මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. අංජලී කියන්නේ ඇගේ ලොකුම ශක්තිය වගේම තමයි, දිනිත සහ රෝස්…
Read More » -
බැරක් ඔබාමා සහ මිෂෙල් ආදර අන්දරයට කන කොකා හඬයිද ?
ඔහු ගැන ලොවක් කතා වුණා.. ඒ චරිත ද්විත්වයට ගොඩක් දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඒ කතාව ටිකක් වෙනස්… ඒ ඇයි.. අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ මිෂෙල්.. ඒත් දැන් මේ වෙද්දී ඒ කතාව ගොඩක් වෙනස් වෙලා.. ඔවුන්ගේ විවාහ ජීවිතයට මේ මොකද්ද වෙලා තියෙන්නේ…? ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මිෂෙල් ඔබාමායි.. සාර්ථක…
Read More » -
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කල පලමු ශ්‍රි ලාංකිකයා… ජොහාන් පීරිස් නුඹට අපගේ උණුසුම් සුභ පැතුම් !
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කඳු තරණ ක්‍රීඩක ජොහාන් පීරිස් මහතා ඇන්ටාක්ටිකාවේ පිහිටි මීටර් 4,892ක් උසැති වින්සන් කන්ද මුදුනට ළඟා වීමෙන් එම ජයග්‍රහණය සනිටුහන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය සමඟ ඔහු ලෝක ප්‍රසිද්ධ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය සඳහා තවත් සැලකිය යුතු පියවරක් තබා ඇත. 2018 වසරේදී එවරස්ට් කන්ද ජයගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඳු තරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ජොහාන්…
Read More » -
කොළඹ සරසවියේ ජීවමාන පැරණිම විද්‍යාර්ථිනිය ලෙස රංගනවේදී අයිරාංගනි සේරසිංහ මැතිණියට උපහාර පිදුවේ මෙහෙමයි..
කොළඹ සරසවියේ ජීවමාන පැරණිම විද්‍යාර්ථිනිය ලෙස රංගවේදී අයිරාංගනී සේරසිංහ උපහාර ලබයි කොළඹ විශ්වවිද්‍යාලය බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්‍යාර්ථින් අතර ජීවමානව සිටින පැරණිතම විද්යාර්ථනිය සම්මානනීය ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙනුවෙන් උපහාර උළෙලක් පසුගිය 28 වැනිදා පැවැත්විණි. 97 වැනි වියෙහි පසුවන ඒ මහත්මිය වෙනුවෙන් පවත්වනු ලැබූ ‘අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන’ ලෙස නම් කළ මෙම වැඩසටහන පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි ඇගේ…
Read More » -
ලංකාවේ කොල්ලෝ පිස්සු වට්ටපු යුරේනිගේ ජීවිතේ ලස්සන දවස තවත් ලස්සන වුන හැටි ඔයාලත් බලන්නකෝ..
යුරේනි නොෂිකා කියන්නේ ලංකාවේ කා අතරත් ජනප්‍රිය චරිතයක්.. ඇයගේ උපන්දිනය අදට යෙදිලා තියනවා.. බොහෝ දෙනෙකුගේ ආදරය හා සුබපැතුම් මැද යුරේනි අද ඇගේ මිතුරන් කිහිපදෙනෙක් එක්ක මෙන්න මේ විදිහට උපන්දිනය සමරලා.. මෙන්න බලන්නකෝ සුන්දර ඇය උපන්දිනය දවසේ සතුටු වුණේ කොහොමද කියලා..
Read More » -
මෙහෙම දැක්කට හුරු නැතුව ඇති.. මතකද ඒ දඟකාර කෙල්ල.. සමාජමාධ්‍ය තුළ හැමෝගේම මුහුණට සිනහවක් ගේන ඇය යුගදිවියට ගිහින්…
ඇයගේ විවාහ මංගල ඡායාරූපත් එක්ක සමාජමාධ්‍ය තුළ ගොඩක් දෙනෙක්ගෙනන් ඇයට ලැබුණේ උණුසුම් ප්‍රතිචාර විතරයි.. කවුද මේ හැමෝම කතා කරන සුන්දර මනාලිය.. නිතරම අපේ මුවඟට සිනහවක් ගෙනෙන ඇය මනේෂා ප්‍රනාන්දු.. සමාජමාධ්‍ය ඇතුලේ ඇය ගැන මේ වෙද්දී හැමෝම කතා කරන්නේ ඇගේ විවාහයේ සුන්දර ඡායාරූප එකතුව නිසාමයි.. මෙන්න බලන්නකෝ හැමදාම දකින් ඇය එදා නම් මොන තරම් ලස්සනද කියලා.. කවුරුත් ආදරය කරන මනේෂා සුන්දර…
Read More » -
සුන්දර ඇය මනාලියක් වෙලා.. හැමෝගෙම සිත් සොරාගත් දසුනි මාල හතක් ගෙල පළඳපු අපූරුව ඔයාලත් දැක්කාද..?
සිනෙත්මා කියන්නේ අපි ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. තවමත් ළාබාල වයසේ ඉන්න ඇය සුරූපී උඩරට මනාලියක් ලෙස හැඩගැන්විලා.. ක්ශේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරය කරන ඇගේ ලස්සන මෙන්න බලන්නකෝ..
Read More »