දේශීය පුවත්

  • 2025 අයවැයෙන් ජනතාවට සහන මල්ලක්… ලැබූ සහන සියල්ල එක මිටට මෙන්න…

    ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති. පෙරවරු 10.30 සිට ජනපති අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණා. සීමිත බදු අරමුදල් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම මහජන මුදල්…

    Read More »
  • ” රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000 කින් මුදල් වැඩි කරන්න ඕනේ..” රෝහිත කියයි.

    රාජ්‍ය සේවකයින්ට මෙවර අයවැයෙන් රුපියල් 25,000 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. භාණ්ඩ මිල, දුරකථන බිල ඇතුළු සියලු දේවල මිල ඉහළ ගොස් ඇති බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා වෙන් කරන මුදල් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ

    Read More »
  • පෙබරවාරි 14 වෙනවිට ලොවපුරා සංචාරකයින් 370,000කින් අපේ රට පිරී ගිහින්…

    පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු- දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වන දා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා යයි. එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව හා සසදා බැලීමේ දී…

    Read More »
  • මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ පරීක්ෂණය විශිෂ්ඨ රහස් පරීක්ෂක ශානි ඇතුලු කන්ඩායමකට…

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන් පිරිසක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු වලින් ඉවත් කරන ලද විමර්ශන නිලධාරීන් යටතට ආන්දෝනාත්මක ඝාතන සිදුවීම්වල විමර්ශන කටයුතු පත්කිරීමට නියමිතව තිබේ. පැවති ආණ්ඩුවෙන් එම නිලධාරීන් විමර්ශනවලදී ඉවත් කර විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට පියවර ගත්තද වත්මන් රජය යටතේ…

    Read More »
  • මේ දවස්වල ඇති අධික රස්නෙන් ආරක්ෂා වෙන්න මෙන්න කලයුතු දේවල්…

    දවස්වල එළියට බහින්න බැරිතරම් රස්නෙයි නේද? ඉතිං මේ රස්නේ දාහය නිසා අපි රෝගී වෙන්න වුණත් පුළුවන්… එතකොට කොහොමද මේ තත්වය වළක්වා ගන්නේ ඒ ගැන සෞබ්‍ය අංශ මේ වගේ උපදෙස් තමයි ලබා දුන්නේ… දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතු‌වෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ට විජලන තත්වයන් ඇති විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා…

    Read More »
  • සැර අව්වෙන් රටම ගිනියම් වෙයි. ඉස්සරහට තත්ත්වය තවත් දරුණු වේවිද ? මෙන්න ඒ ගැන…

    ලංකාව ඇතුළු ලෝකයේ සමකාසන්න කලාපයේ රටවල් රැසකටම මේ දිනවල අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා.. ඒ අනුව, ආසියා, අප්‍රිකා සහ ඕස්ටේ්‍රලියා මහද්වීප රටවල් මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බව සදහන්.. පෙබරවාරි මාසය තුළ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ ඊසාන දිග මෝසමේ අවසන් කාල පරිච්ඡේදයයි.. දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය මාර්තු හා අප්‍රේල් මාස තුළ එළැඹෙනවා.. එම කාලය තුළ උදෑසන සූර්යාලෝකය තදබල ලෙස පොළොවට…

    Read More »
  • ජනපති අනුර වෙනුවෙන් දෙරණේ දිලීකාගේ පපුව උණු වෙයි

    ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී සඳහන් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිවරයාගේ ඇඳුමේ සිදුවූ සුළු අත්වැරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවන වාර්තාවන් සම්බන්ධයෙන් සිය නොසතුටු පළ කරමින් ඇයමෙවන් සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත.…

    Read More »
  • සිත් තැවුලෙන් ඉන්න ක්ලබ් වසන්තගේ බිරිද තැබූ සංවේදී සටහන මෙන්න…

    කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක. එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා. කොහොම වුණත් ඇය සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ. මේ අතරේ ඇය සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබෙනවා.

    Read More »
  • රටක්ම කතා කල දියේ ගිලුණු තරුණයා බේරාගත් විදෙස් කත ගැන ඇසෙන අපූරු කතාව මෙන්න…

    මේ කතාව කරුණාවන්ත හිතක් තියෙන අභීත කාන්තාවක් ගැන කතාවක්… ඇය Farah Putri … ඇය අපේ රටේදී සිදුකළ නිර්භීත ක්‍රියාවක් ගැනයි මේ කියන්න හදන්නේ… මේ දවස්වල ලංකාවේ සංචාරයක නිරත වෙලා ඉන්න Farah Putri හට ලංකාවේදී අමුතු අත්දැකීමකට මුහුණ දුන්නා. මැලේසියානු ජාතික ඇය දියලුම දියඇල්ලේ ව්ලොග් එකක් කරමින් ඉන්නකොට ඇයට පිරිසක් කෑ ගසන හඬ ඇසිලා බලනකොට තමයි දන්නේ කෙනෙක් වතුරේ ගිලිලා කියලා.…

    Read More »
  • ” වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න..ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට…” සුදුබෝලේ ගැන ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් තැබූ සංවේදී සටහන මෙන්න

    ජිවිතේ හරිම පුදුමාකර දෙයක්… මීට මාස හතකට පමණ පෙර මැණික්ගේ ආදරණීය සැමියා ජිවිතයෙන් සමුගත්තා… ඒ අවාසනාවන්ත සිදුවීමක් නිසා… ඒ වෙඩිතැබිමෙන් ඇයටත් වෙඩි උණ්ඩ අටක් වැදිලා තිබුණා… ඇගේ ජීවිතය බේරුණා… ඒත් අද ඇය මතක අස්සේ මොනතරම් විදවනවා ඇද්ද? ඇයට අහිමිවීගිය ඔහුගේ ආදරේ නිසා ඇය තවමත් හරිම දුකින් ඉන්නේ.. ඒ විතරක් නෙමෙයි… සුදු බෝලේ ඇයට මතක් වෙනවා ඇති… ඇගේ මුහුණු පොතේ හරිම…

    Read More »
Back to top button