BreakingNews

  • සයුරෙන් එහා පුවත්

    අමෙරිකානු ඒබ්‍රහම් ලින්කන් නෞකාව සිට ඉරානයට එරෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි…

    ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය ගුවන් මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ කරයි. ඉරාන හමුදාව විසින් අදාළ නෞකාව ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඒ හේතුවෙන් නෞකාවේ පිහිටීම වෙනස් කිරීමට සිදු වූ බවත් ඉරානය කළ ප්‍රකාශයකින් පසුව අමෙරිකාව මෙම…

    Read More »
  • දේශීය පුවත්

    බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහළට

    මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස ඇත. ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 115 සීමාවද ඉක්මවා ගොස් තිබුණි. මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට්…

    Read More »
Back to top button