Uncategorized

දහඩිය දුඟද නිසා පීඩාවට විදින ඔබට මෙන්න නියම බෙහෙතක්…

රබෝධමත්ව ආරම්භ කරන අපේ දවස පටන් ගද්දිම අප්‍රසන්න කරන්න තවත් කෙනෙක් ලඟින් හමන දහඩිය දුගඳට පුළුවන්.

ඔන්න මේ කියන්න හදන්නේ දහඩිය දුර්ගන්ධය නිසා අපහසුතාවයට පත්වෙන ඔයාට ඉන් මිදෙන්න මගක්…

ඔයාලගෙත් කිහිලි වල අදික දහඩිය දුර්ගන්ධයක් පවතීනම් ඉන්දියන් ඉරමුසු ටිකක් සතියකට දෙතුන් පාරක් පමණ තේ මෙන් වක්කරල බොන්න..

කිරි ගහට ඇන්න වගේ තමයි ඉතින් ඒ වගේම ශරීරයේ දාහයත් මල බද්ධයත් මුත්‍රා ගත රෝගත් ලේ පිරිසිදු වීමත් තමන්ටම දින දෙකෙන් තුනෙන්ම දැක ගන්න පුළුවන් වේවී…
අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ….

ගොඩක් ඔය පපුවෙ මහන්සිය තියෙන අය සෙම් රෝග තියෙන අය එහෙම සතියකට දෙවතාවක් හරි වතාවක් හරි අර ගන්න නිතර නිතර නැතිව….

අගල් කාලක විතර කෑල්ලක් හොදට චුටි චූටි කෑලි වලට කපල තේ කෝප්පයකට දාල නටන උණු වතුර ටිකක් දාල විනාඩි පහලවක් වගේ අනිවාර්යයෙන් හොදට තැම්බෙන්න වහල තියල කිතුල් හකුරු කෑල්ලක් එක්ක බොනවනම් තමයි හොද ප්‍රතිපල ගන්න පුළුවන් වෙන්නෙ …

ඒ වගේම රසවත් සුවදවත් හොද පානයක් ඒක…

අකලට හිස කෙස් වැටීම් දද කුෂ්ට මුත්‍රා ගත රෝග , ලේ අපිරිසිදු වීම්, අල්ලට යටි පතුල් වලට දහඩිය දැමීම් , දනහිස් අමාරු සන්දි වේදනා මුත්‍රා දැවිල්ල මල බද්ධය ..සමේ වර්ණය අව පැහැ වීම් වගේ එකි නොකී ගොඩක් ලෙඩ රෝග නොදැනුවත්වම හොද වෙලා යාවි…

අන්තර්ජාලයෙන්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
  • test
Back to top button