දේශීය පුවත්

ශිෂ්‍යත්වේ ප්‍රතිඵල මත 6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2026 වසරේ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙඩ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකි ය.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button