සිහින සැබෑකරගත් ආඩම්බරකාර ධාවන ශූරි අමාෂා

ඇය මීටර් 100 සහ 200 ධාවන ශූරියක්.. ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් එක සමාන විදියට කරගෙන යන්න සමත් වෙච්ච චරිතයක්.. අමාෂා ද සිල්වා, සමාජ මාධ්‍ය තුළ අද වැඩිවශයෙන්..

ඇය මීටර් 100 සහ 200 ධාවන ශූරියක්..

ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් එක සමාන විදියට කරගෙන යන්න සමත් වෙච්ච චරිතයක්..

අමාෂා ද සිල්වා, සමාජ මාධ්‍ය තුළ අද වැඩිවශයෙන් කතාබහ වෙන චරිතයක්.. ඇයට ක්‍රීඩාවට එන්න ලොකුම උත්තේජකය වුණේ ඇගේ මවයි.. කොහොම වුණත් අධ්‍යාපනයත්, ක්‍රීඩාවත් සමසේ කරගන්න ඇයට දැන් පුළුවන් වෙලා..

මෙන්න බලන්නකෝ දැන් ඇය උපාධිදාරිණියක්.. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ BSc ගෞරව උපාධියක් ලබාගන්න අමාෂාට පුළුවන් වෙලා..

මේ වෙනුවෙන් ඇය වගේම ඇය වටා ඉන්න විශාල පිරිසක් ඇත්තටම කැපකිරීම් බොහෝම‍යක් කරන්න ඇති..

ඉතින් තමගේ ජීවිතයේ සියලු ඉලක්ක සමුරාගන්න තරම් වාසනාවන්ත වුණ මේ පුංචි කෙල්ල ඔන්න එයාගේ හීනවලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් ගන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports