”මාවයි දුවවයි සදහටම දාලා ගිය දවස, එදාම එයා ගෙදර” – පැරදුණු මනුෂට, රොෂානා මුල මතක් කර දෙයි

පසුගියදා නිමාවට පත් වූ පාර්ලිමෙන්තු මැතිවරණයත් සමඟ පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකටම පරාජය හිමි වූවා.

ඒ අතර බොහෝ දෙනාගේ අවදානය දිනා සිටි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ද වනවා.

ඔහු පරාජයට පත්වීමත් සමඟ ඔහුගේ පළමු විවාහයේ බිරිඳ ගැනද සමාජ මාධ්‍ය ඔස්සේ යළිත් උත්කර්ෂයට නැගෙනු දැකගන්නට ලැබෙනවා.

මනුෂගේ පළමු විවාහයේ බිරිඳ වන රංගන ශිල්පිනි රොෂානා ඕන්ඩච්චි මේ වන විට සිය දියණිය සමඟ ගත කරන අතර මනුෂ තිදරු පියෙක්.

කොහොම නමුත් පැරණි මතක සිහි ගන්වමින් මනුෂ දේශපාලනයට පිවිසි මුල් බිම ගැන ඡයාරුවක් ද සිය මුහුනුපොතට එක්කර ඇති රොෂානා ”2004 මෙහෙමලු පටන් ගැන්ම… ලොකු රවුමක් ගිහිං ආයිත් ආපු තැනටම ” ලෙස සඳහන් කර තිබෙනවා.

ඒ සමඟම ඇය තවත් තැනක සඳහන් කර තිබෙන්නේ මනුෂ, තමා සහ සිය දියණිය සදහටම අතහැර යන්නේ නොවම්බර් 14 දාක වන අතර ඔවුන්ගේ දික්කසාදය හිමිවන්නේ ද එදිනම බවයි. දෛවයේ සරදමක් ලෙසින් නොවැම්බර් 14 දාම ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි වීම ”කර්මය” බවත් ඇය එහි සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් රොෂානාගේ දියණිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර විටින් විට ඇය ද විදෙස්ගතව දියණිය සමඟ ගත කරනවා.

 

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 35 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 377 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 88 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 832 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 178 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 825 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්