ට්‍රම්ප් සිය ළඟම මිතුරිය වන පෑම් බොන්ඩි නීතිපති ලෙස තෝරා ගනියි

අමෙරිකානු අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි රජයේ නව නීතිපතිවරිය ලෙස ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන මිතුරුකම් සහිත නීතිඥවරියක වන පෑම් බොන්ඩි නම් කර ඇත. නීතිපති ධුරය සඳහා මැට් ගේට්ස් සිය නම ඉවත් කර ගැනීමෙන් පසු ට්‍රම්ප් මෙම පත්කිරීම යෝජනා කර තිබේ.

බොන්ඩි මහත්මිය මින් ඉහත ෆ්ලොරිඩා හි නීතිපති ලෙසද සේවය කර ඇති අතර ට්‍රම්ප්‍ගේ පළමු සෙනෙට් දෝෂාභියෝග නඩුවේදී ඔහුගේ නීති කණ්ඩායමේ ද සිටියාය. ට්‍රම්ප්ගේ නිව්යෝක් හි මුදල් ගෙවීමේ නඩුව අතරතුර උසාවියට පැමිණ ඔහුට ප්‍රසිද්ධියේ සහය දැක්වූයේද ඇයයි.

Who is Pam Bondi, Trump’s new nominee for US attorney general?

පෑම් බොන්ඩි වසර 20ක් පමණ නීතිපතිවරියක ලෙස කටයුතු කර තිබෙන බවත්, එහිදී ඇය ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට එරෙහිව දැඩි ලෙස කටයුතු කර ෆ්ලොරිඩා පවුල් වල ආරක්ෂාව තහවුරු කළ බවත් ට්‍රම්ප් සිය තේරීම නිවේදනය කරමින් සමාජ මාධ්‍ය පණිවිඩයක සඳහන් කළේය.

2016 වසරේ සිට ට්රම්ප් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පෑම් බොන්ඩි, මෑත ට්රම්ප් රැලියකදී ඇය ඔහුව “මිතුරෙකු” ලෙස සලකන බව ඡන්ද දායකයින්ට පැවසුවාය.

ට්‍රම්ප් ජනපතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ ජනවාරියේය. එරට සම්ප්‍රදාය අනුව තම පාලන කාලයේ තනතුරු සඳහා යෝජනා දැන්ම ඉදිරිපත් කළ හැකිය.

සෙනෙට් සභාව විසින් තහවුරු කරනු ලැබුවහොත්, පෑම් බොන්ඩි රටේ ප්‍රධාන නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරිනිය බවට පත්වනු ඇති අතර, සේවකයින් 115,000 කට වැඩි සංඛ්‍යාවක් සහ ඩොලර් බිලියන 45 ක (පවුම් බිලියන 35.7) පමණ අයවැයක් සහිත අධිකරණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරනු ඇත.

Florida recount gives Pam Bondi a new shot at Trump's inner circle -  POLITICO

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 45 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 482 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 99 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 861 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 184 views

    • 832 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්