නිධානයකුත් මතුවෙනවා… ඒ රටට හොද කලක් ලබනකොට පිනටයි..! – හදුන්නෙත්ති

නිධානයක්ද හම්බවෙනවා යයි ආරංචියක් ඇති බවත් ඒවා හම්බෙන්නේ පිනට බවත් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. රටට හොඳ කල දසාව යනකොට හැමදේම හොඳ පැත්තට හැරෙන බවත්..

නිධානයක්ද හම්බවෙනවා යයි ආරංචියක් ඇති බවත් ඒවා හම්බෙන්නේ පිනට බවත් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

රටට හොඳ කල දසාව යනකොට හැමදේම හොඳ පැත්තට හැරෙන බවත් හෙතෙම කියා සිටියි.

මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ස්තුතිය පළ කිරීම සඳහා පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports