නිපුණිකාගේ පුංචි පවුලට ආපු අලුත් සිඟිත්තා එක්ක කරපු ෆොටෝ ශූට් එක මෙන්න…..

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියන්නේ.

ඇය රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ ගමන පාඩුවේ යන කලාකාරිනියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් චරිත අතර ඉන්න කෙනෙක්.

ඒ වගේම ඇය සිඟිති දියණියකගේ මවක් කියලත් බොහෝ දෙනෙක් දන්නවා.

ඉතින් වෘත්තිමය ජීවිතයයි පුද්ගලික ජීවිතයයි ඉතාමත් සමබරව පවත්වාගෙන යන නිපුණිකා පසුගිය දවසක නැවත වරක් මව් පදවිය ලැබුවේ ආදරණීය පුංචි පුතෙකුටත් මවක් වෙමින්.

ඉතින් මේ ආදරණීය පවුලේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දැකගන්නට ලැබෙනවා.

May be an image of 1 person, baby and smiling

May be an image of 1 person and baby

May be an image of 1 person, baby, smiling, sleepwear and bedroom

May be an image of 3 people, baby and people smiling

May be an image of 1 person and baby

May be an image of 2 people, baby, people smiling and text

May be an image of 2 people and babyMay be an image of 1 person, baby and text

May be an image of 1 person, baby and smiling

Related Posts

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 46 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 521 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 106 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 875 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 190 views

  • 839 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්