ඡන්දේ ඉල්ලන්න ඇවිත් පරාජය ලැබූ මහේෂි දැන් ගෙදරට වෙලා කරන වැඩ…..

පසුගිය කාලය තුළ වඩාත් කතාබහට ලක්වූ අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුසන්කා කියන්නේ.

ඇය මේ වෙනකොට නම් කා අතරත් ප්‍රකට දේශපාලනයට ආ ගමනත් සමඟයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් බොහොම සීමිත කාලයක් තුළ ඇය ප්‍රසිද්ධියට පත්වෙනවා.

ඉතින් ඒත් සමඟම ඇතැම් සමාජ ගැටළු වලට මැදිහත්වීම නිසා සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් වෙන මහේෂි, රංගන ශිල්පී රන්ජන් රාමනායක සමඟ දේශපාලනයත් අත්පොත් තබන්නට සැරසුණා. නමුත් ජනතාව ඇයව දේශපාලනය තුළ ප්‍රතික්ෂේප කරන්නට පසුබට වුණේ නැහැ.

කොහොම නමුත් දේශපාලන උණුසුම ගිලිහී ගොස් ඇති අතර වාරයේ ඇය නැවතත් සිය පවුල සමඟ ගත කරන්නට කාලය වෙන්කර ගෙන තිබෙනවා.

ඒත් සමඟම ඇය සිය සැමියාගේ උපන්දිනයත්, ඊට ටික දිනකට පසු සිය දියණියගේ උපන්දිනයත් සමරා තිබුණා.

May be an image of 3 people and table

May be an image of 1 person and flower

May be an image of 2 people and people smiling

May be an image of 4 people, people smiling and text

May be an image of 3 people and people smiling

May be an image of 1 person and food

May be an image of 3 people, bed and bedroom

 

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 45 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 497 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 101 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 863 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 186 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 835 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්