රෝසරි මාලයක් පැළඳ යට ඇඳුම් දැන්වීමට පෙනී සිටි කිම්ට විරෝධය

ක්‍රිස්තියානි ආගම අදහන්නන් යාඥා කිරීම් සඳහා භාවිත කරන ජප මාලයක් (rosary) SKIMS නම් ඇගේ යට ඇඳුම් සන්නාමයක දැන්වීමක් සඳහා භාවිත කිරීම නිසා කිම් කඩාෂියන් වෙත විශාල විරෝධයක් එල්ල වී තිබෙනවා.

Kim Kardashians Skims X Dolce Gabbana Campaign Is Raising Eyebrows

ඇය එම දැන්වීමෙහි D&G x SKIMS නවතම එකතුවෙහි යට ඇඳුමක් ඇඳ රෝසරි මාලයක් පැළඳ සිටින ආකාරය දැකගත හැකියි.

කොහොම නමුත් “රෝසරි සහ යට ඇඳුම්” දැන්වීමකට භාවිත කිරීම නිර්ලජ්ජිත දෙයක් බවයි එයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් පවසා තිබුණේ.

Kim Kardashian pairs fuzzy crop top and thong with...a balaclava?

Related Posts

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 45 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 507 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 102 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 869 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 188 views

  • 838 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්