යාලු මනාලියක් ලෙසින් ඔසරියෙන් හැඩ වූ යොහානි (ඡායාරූප සහිතයි)

ලොවක් ආදරය කරන අපේ රටේ නමක් දිනූ දක්ෂතාවියක් තමයි යොහානි ද සිල්වා කියන්නේ. ඉතින් යොහානි කියපු ගමන් මුළු ලෝකයක්ම ඇය ගැන දන්නේ, සංගීත ක්ෂේත්‍රය නිසා ඇය අත්කර ගත් ප්‍රසිද්ධිය නිසයි.

කාලයෙන් කාලයට ඇයත් විවිධ පුවත් මවනවා. ඒ වගේම තමයි ඇයට විරුද්ධ ප්‍රතිචාරත් එමටයි. ඒ කිසිවක් ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ ගමනක් යන යොහානි පසුගිය දිනෙක දෙවෙනි මනාලියක් ලෙස සැරසී තිබුණා. ඒ ඇයගේ සහෝදරියගේ විවාහ මංගල්‍යය අවස්ථාවේ.

May be an image of 2 people, braids, flower and wedding

ඉතින් යොහානි කියන්නේ තරමක් වෙනස් විදියේ විලාසිතා කරන, ස්ත්‍රී ලාලිත්‍යට වෙනස්ම හැඩයක් ගෙනෙන චරිතයක්. ඒ නිසාම ඔසරියකින් සැරසුණු යොහනිගේ මේ පෙනුම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා.

කොහොම නමුත් ඇය ඉතා සුන්දර දෙවන මානලියක් ලෙසයි දැකගන්නට ලැබුණේ.

May be an image of 1 person, musical instrument and text

May be an image of 6 people and wedding

May be an image of 4 people and wedding

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 31 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 362 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 88 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 827 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 178 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 823 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්