යුගයක් හැඩ කළ සංගීතාට දැන් 50ක්…..

අපේ රටේ දක්ෂ, රටම ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියන්නේ. ඇය කොයි තරම් නම් ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටිනවා ද කියන්න බැරි තරමට නවක..

අපේ රටේ දක්ෂ, රටම ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියන්නේ. ඇය කොයි තරම් නම් ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටිනවා ද කියන්න බැරි තරමට නවක පරපුර තුළ මෙන්ම වැඩිහිටි පරපුර අතරත් ඇය එක ලෙස ජනප්‍රියයි කිව්වොත් වරදක් නෑ. කොටින්ම ඇය අපේ කලා ක්ෂේත්‍රය තුළ යුගයකම දිනා සිටි තරුවක්.

No photo description available.

ඉතින් කාලය කොයි තරම් වේගයෙන් ඉගිලී ගොස් තියෙනවාද යන්න පසක් කරමින් ඇය පසුගිය දිනෙක සිය 50 වැනි ඡන්ම දිනය සමරනු ලැබුවා.

ඒ වෙනුවෙන් උපන්දින සාද කිහිපයක්ම පවත්වනු ද දකින්නට ලැබුණා. ඒ වෙනුවෙන් අපේ රටේ කලාව තුළ නියැලී සිටින කලාකරුවන් ඇතුළු හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.

එමෙන්ම අපේ රටේ ප්‍රවීන රූපලාවණය ශිල්පියෙකු වන ධනංජය බණ්ඩාර අතින් ඇය ඒ වෙනුවෙන් හැඩ වූ අතර ඡායාරූප පෙළකට ද පෙනී සිට තිබුණා.

May be an image of 2 people and henna

May be an image of 1 person and henna

May be an image of 1 person and hennaමෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වී සිටින සංගීතාට එක් දියණියක් ද සිටිනවා.

May be an image of 7 people and people smiling

May be an image of 1 person and smiling

May be an image of 1 person and text

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports