ප්‍රකට රංගන ශිල්පිනි මහේෂි මදුශංකාගේ සැමියා මහේෂිටත් ගහලා පොලිසියටත් ගහලා

ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පොලිස් නිලධාරීන්..

ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාලවයි.

May be an image of 3 people, child, people smiling and car

ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මහේෂි මධුසංඛා පවුල් ආරවුලක් ගැන බොරලැස්ගමුව පොලීසියට දුරකථන මාර්ගයෙන් කරන ලද පැමිණිල්ලක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේ දී ඇගේ සැමියා විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

No photo description available.

ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදි පොලිස් නිලධාරීන්ට මෙලෙස පහර දී ඇති අතර ගැටුම බේරන්නට මැදිහත් වූ තවත් නිලධාරියෙක්ද තුවාල ලබා තිබේ.

පසුව තවත් පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු අධික ලෙස බීමත්ව සිට ඇති බව සඳහන්.

No photo description available.

ගැටුම මත ඔහුට ද තුවාල සිදුවී තිබීම හේතුවෙන් ඔහු ද කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.

මහේෂිගේ සැමියා ලෝ ප්‍රකට එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් නියමුවරයෙකු ලෙසයි සේවයේ නිරත වන්නේ.

No photo description available.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports