තෙවන වරටත් මව් පදවියට සැරසෙන පුංචි පැංචි

කාලයක් රටම ආදරය කරපු චරිතයක් තමයි ”පුංචි පැංචි” කියන්නේ…. ඇය නමින් ප්‍රමුදි කරුණාරත්න. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වන ප්‍රමුදි විවාහයත් සමඟ සිය කලා..

කාලයක් රටම ආදරය කරපු චරිතයක් තමයි ”පුංචි පැංචි” කියන්නේ…. ඇය නමින් ප්‍රමුදි කරුණාරත්න.

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වන ප්‍රමුදි විවාහයත් සමඟ සිය කලා කටයුතු වලටත් සමු දෙනවා. ඒ ඇගේ පවුල් ජීවිතයට මුල් තැන දෙමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් කාලයත් සමඟ ඇය මව් පදවිය ලබනවා. මේ වෙනකොට දරු දෙදෙනෙකුගේ මවක්.

May be an image of 1 person

දරුවන් දෙදෙනා තරමක් ලොකුමහත් වෙද්දී ප්‍රමුදි සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතු වලට උපරිම ලෙස දායක වෙනවා. ඉතින් ඒ කටයුතු අතරතුර ඇය ලංකාව පුරාම වගේම ලෝකයේ රටවල් ගණනාවකත් සංචාරය කරනවා. ඒකට විශේෂම හේතුව ඇගේ සැමියාගේ ව්‍යාපාර සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වීමයි.

කොහොම නමුත් ඉතින් ඔන්න ප්‍රමුදි ආයෙත් මව් පදවිය ලබන්න සැරසෙනවා කියලා ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මාර්තු මාසයේ අලුත් සාමාජිකයා පවුලට එකතු වෙන්න සූදානම් බවයි දැනගන්නට ලැබෙන්නේ.

May be an image of food and text that says 'coming MARCH 2025'

May be an image of 1 person and text

May be an image of 2 people, baby and text

May be an image of 1 person and text

May be an image of 3 people, child and text

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports