මිල සීඝ්‍රයෙන් පහළට

ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසනවා. ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි..

ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසනවා.

ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

අනුව, මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි වූ බිත්තරය, මේ වනවිට රුපියල් 25ත් 30ත් අතර මිලකට අලෙවි කරන බවවෙළෙඳුන් සඳහන් කරනවා.

උත්සව සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා තොග වෙළෙදුන් විසින් බිත්තර, කුකුල් මස් රැස් කළද ඊට නිසි ඉල්ලුමක් නොමැති වීම නිසාඉදිරි දින කිහිපය තුළ යම් යම් භාණ්ඩවල මිල තවදුරටත් අඩුවිය හැකි බවයි ඇතැම් වෙළෙඳ සංගම් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports