දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී..

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහදියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38 පමණ ඇති වයසක මවක් බව පොලීසිය පවසයි.

ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබේ.

මෙම එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකුට සිට ඇත.

සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports