කුසල්, සදීර, දිල්ශාන් සංචිතයෙන් ඉවතට යද්දි, කිවි එක්දින සටනට අලුතින් එන අය මෙන්න..!

නවසීලන්තය සමගින් ආරම්භ වීමට නියමිත එක්දින තරග සංචාරය සදහා වන ශ්‍රි ලංකා සංචිතයත් ප්‍රකාශය පත් කරනු ලැබුවා.

අනුව මීට පෙර ලංකාවේ පැවති නවසීලන්ත එක්දින තරගාවලියට සම්බන්ධ වුනු සදීර සමරවික්‍රම, දිල්ශාන් මදුශංක සහ කුසල් ජනිත්පෙරේරා මෙවර සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ එශාන් මාලිංග සංචිතයට කැඳවා තිබෙනවා.

අනුව නම් කල ශ්‍රි ලංකා සංචිතය,

චරිත් අසලංක (නායකයා)

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

කමිඳු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

නුවනිදු ප්‍රනාන්දු

නිශාන් මදුශ්ක

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්‍රි වැන්ඩසේ

චමිඳු වික්‍රමසිංහ

අසිත ප්‍රනාන්දු

ලහිරු කුමාර

මොහොමඩ් ශිරාස්

එශාන් මාලිංග

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 391 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 89 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 832 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 828 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්