ලංකා ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොල ඒකක 15,000 ඉක්මවා යයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිලදර්ශක අගය ඒකක 15,000 සීමාව ඊයේ (24) දින පෙරවරු 10.24 ට පමණ..

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිලදර්ශක අගය ඒකක 15,000 සීමාව ඊයේ (24) දින පෙරවරු 10.24 පමණ අභිබවා ගියේය.

මේ අතර ඊයේ පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවටපැමිණ තිබුණු අතර රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් වන විට වාර්තා වී තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports