මෙන්න මිල අඩුවෙන භාණ්ඩ..!

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ලබන සතියේ පහළ දාන්න රජය තීරණය කරයි ! අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බව ත්..

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ලබන සතියේ පහළ දාන්න රජය තීරණය කරයි !

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බව ත් සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන්ගෙන්වා ඊයේ (දෙසැ. 24) සාකච්ඡා කළ බව ත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

අනුව, ටින් මාළු සඳහා මේ සතියේ පාලන මිලක් නියම කිරීමට සූදානම් බව සමරසිංහ ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විටද වෙළෙඳපළෙහි ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 490 මිල පැවැතියත් එය රුපියල් තුන්සිය ගණනකට විකිණීමට දේශීයනිෂ්පාදකයන් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 370 තොග මිලටඅලෙවි වන විට දේශීය ටින් මාළු නිෂ්පාදකයන් ග්‍රෑම් 425 රුපියල් 370 සිල්ලරට මිලට අලෙවි කරමින් සිටින බව .

අනුව, මේ සතිය තුළ ටින් මාළු සඳහා පාලන මිලක් නියම කරන බව ත් සහල් ආනයනයට ලබන 10 වන දා තෙක් අවසර දී ඇති බව ත්ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports