විරාට් කෝලි චන්ඩියෙක් වෙයි !

ඉන්දීය පිතිකරු විරාත් කෝලි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙන් ගමන් කරමින් සිටියදී එරට මාධ්‍යවේදිනියක් සමඟඇතිකරගත් ආරවුලකින් පසු ‘චණ්ඩි කෝලි’ ලෙස ඔහුව ලේබල් කිරීමට පටන්ගෙන ඇත. කෝලි සිය..

ඉන්දීය පිතිකරු විරාත් කෝලි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙන් ගමන් කරමින් සිටියදී එරට මාධ්‍යවේදිනියක් සමඟඇතිකරගත් ආරවුලකින් පසුචණ්ඩි කෝලිලෙස ඔහුව ලේබල් කිරීමට පටන්ගෙන ඇත.

කෝලි සිය පවුලේ අය සමඟ මෙල්බර්න් ගුවන්තොටුපොළෙන් පැමිණෙද්දී ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක වන නැට් යොන්ඩිස් වෙත ගොස්බැණවදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර, සඳහා විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතී.

අවසරයකින් තොරව ඔහුගේ බිරිය අනුෂ්කා ෂර්මා හා දරුවන් රූගත කළේ යැයි පවසා කෝලි මාධ්‍යවේදිනියට බැණ වැදී ඇති අතර‍, එහිදී මාධ්‍යවේදිනිය සිය නොසතුට පළ කළාය.

මගේ දරුවන් බිරිය සමඟ, මට යම් පෞද්ගලිකත්වයක් අවශ්‍යයි. ඔබට මගෙන් අහන්නේ නැතිව අයගේ රූප රාමු ගන්න බෑඔහුවාර්තාකරුවන්ට පවසනු එම වීඩියෝවේ දක්නට ඇත.

කෙසේ වෙතත්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප රාමු ඕනෑම අවස්ථාවකදී පටිගත කිරීමට මාධ්‍යවේදියාට නිදහස ඇති බැවින් කෝලිගේ රීතියඔස්ට්‍රේලියාවට අදාළ නොවන බව මාධ්‍යවේදීන් පවසා ඇත. ඔස්ට්‍රේලියානු නීතිය යටතේ, ප්‍රසිද්ධ පුද්ගලයන් පොදු ස්ථානවල රූගත කිරීමසම්බන්ධයෙන් කිසිදු සීමාවක් නැත.

මෙය කෝලිට දරාගත නොහැකි දෙයක් බවට පත්වෙලා. වාර්තාකරු සහ ඔහුගේ කැමරා ශිල්පියා ගුවන්තොටුපළේ ඔහුගේ කාර්යයකළා. දේශපාලනඥයන් වේවා ක්‍රීඩා තරු වේවා සාමාන්‍යයෙන් ඔවුන්ගේ දර්ශන ගුවන්තොටුපළේදී ගන්නවා. ඔහු විරාත් කෝලි නිසාකැමරාව ඔහු වෙත යොමු වෙනවා. ඒකට කෝලිට තරහ ගිහින්ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

තම දරුවන්ගේ හා බිරියගේ පින්තූර සහ වීඩියෝ මකා දමන ලෙස කෝලි මාධ්‍යවේදිනියගෙන් ඉල්ලා සිටි නමුත් අවශ්‍ය නම් ඔහුගේ තනිඒවා තබා ගන්නා ලෙසත් ඇයට දැනුම් දුන්නේය. කෝලි ආරවුල් ඇති කරගත් නැට් යොන්ඩිස් නම් වූ ඇය පළපුරුදු ක්‍රීඩා මාධ්‍යවේදිනියක්වන අතර, පුවත්පත් කලාව පිළිබඳ උපාධිධාරිනියක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports