රිළා ප්‍රශ්නෙට ආණ්ඩුවෙන් දුන් සුපිරි විසදුම මෙන්න !

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියට රජය මුල පුරා ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල..

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියට රජය මුල පුරා ඇතැයි වාර්තා වෙනවා.

අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල ඇති දූපත් වෙත මෙම රිලවුන් මුදාහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රනි තුෂාරි ජයරත්නමහත්මිය සඳහන් කර තිබෙනවා.

එහිදී එම රිලවුන්ට වනධ්‍යකරණම සැත්කම් ආදී බෝවීම පාලනය කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඇයකියා සිටියා.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් ප‍්‍රදේශවලද ආරම්භ කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

උපුටාගැනීම : Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports