හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , බදුල්ල බිබිල ප්‍රදේශයේදී. ඔහු විසින් සිදුකර..

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ , බදුල්ල බිබිල ප්‍රදේශයේදී.

ඔහු විසින් සිදුකර ඇතැයි කියන විදෙස් රැකියා ජාවාරමක් සම්බන්ධයෙනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports