පැපරාසීන් මෑතකදී විවාහ වූ කීර්ති සුරේෂ්ගේ නිදන කාමරයටත් රිංගාවිදැයි සැකයක්..

කීර්ති සුරේෂ් ඇගේ විවාහ මංගල්ලයෙන් පසු ඉක්මණින්ම වරුන් ධවාන්, වමිකා ගාබී සමඟ ඇගේ අලුත්ම චිත්‍රපටය වන Baby John හිප්‍රවර්ධන කටයුතුවලට එක් වුණා. එම ප්‍රවර්ධන වැඩසටහනක්..

කීර්ති සුරේෂ් ඇගේ විවාහ මංගල්ලයෙන් පසු ඉක්මණින්ම වරුන් ධවාන්, වමිකා ගාබී සමඟ ඇගේ අලුත්ම චිත්‍රපටය වන Baby John හිප්‍රවර්ධන කටයුතුවලට එක් වුණා. එම ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර කීර්තිටත් ඇගේ කාර්ය මණ්ඩලයටත් පසු ගිය දා මුහුණ දෙන්නවුණේ එච්චර හොඳ මිහිරි අත්දැකීමකට නම් නෙවෙයි.

ප්‍රශ්ණයට මුල වුණේ ඉන්දියාවේ හැම නළු නිළියකටම ප්‍රශ්ණයක් වුණු පැපරාසි මාධ්‍යයන් කිහිපයකි.

ඇයව අනවශ්‍ය සහ නුසුදුසු ආකාරයට කැමරාකරණය කිරීම නිසා ඇගේ කාර්ය මණ්ඩලය ඊට විරුද්ධ වෙලා තියෙනවා. පසුව මාධ්‍ය සහඇගේ කණ්ඩායම අතර බහින් බස් වීමකට එය දුර දිග ගිය බවත් වාර්තා වුණා.

කීර්ති තමන්ගේ වාහනයේ සිට තැතිගත් ආකාරයකින් මෙම සිදුවීම බලාගෙන ඉන්න ආකාරයත් මාධ්‍යවල විකාශය වුණා. “අපේ වැඩේ අපිකරන්නම්. අපිට අපේ වෘත්තිය කරන ආකාරය උගන්වන්න එන්න එපායැයි මාධ්‍යවේදීන් කාර්යමණ්ඩලයට පවසන අයුරුද දැකගත හැකිවුණා.

ඉතින් බොහෝ දෙනෙකුගේ අදහස වුණේ පැපරාසීන් කීර්තිමත් පුද්ගලයන්ගේ ජීවිතවලට අනවශ්‍ය කරදරයක් වී ඇති බවයි.

හෙට මාධ්‍ය නිදන කාමරවලටද යාමට පසුබට නොවනු ඇතඅනිත් අතට මෙම මාධ්‍ය හැසිරෙන්නේ නළු නිළියන්ගේ සහ සියලු දේකිරීමේ අයිතිය ඔවුන්ට ඇති ආකාරයෙන්. කීර්තිට පමණක් නෙවෙයි මෙය ඉන්දියාවේ බොහෝ කීර්තිමත් පුද්ගලයින් සහ ඔවුන්ගේදරුවන්ට ඇති ප්‍රශ්ණයක්. මෑතකදී කරීනා සහ සයිෆ්ගේ බාල පුතු පැපරාසි මාධ්‍යවලට ඇද කරනු ලබන සහ ඔවුන්ට බැණ වදින ආකාරයදැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යවලට මුදා හැරීම නිසා පුංචි දරුවා පවා අනවශ්‍ය ආකාරයට සමාජ මාධ්‍යවල ට්‍රොල් වන ආකාරයයිදක්නට ලැබුණේ.

සූ

උපුටාගැනීමක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports