එක පාරටම ඒ මිනිහා මාව බදාගෙන මගේ තොල හැපුවා, මම දිවෙන් කෑල්ලක්ම කඩාගත්තා” – අතවර කරන්න ආ නරුමයාගේ දිවේ කෑල්ලක් සපා කෑ දිරිය කත…

තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක්වාර්තා වෙනවා. මෙම කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ..

තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක්වාර්තා වෙනවා.

මෙම කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ අලුයම් කාලයේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග මාර්ගයේඇවිදිමින් සිටියදීයි.

තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවර පැමිණි පුද්ගලයක් තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින්තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බවයි එම කාන්තාව සඳහන් කරන්නේ.

තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව සියදත් වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගියබවයි එම කාන්තාව පවසා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports