“මම ලබන ආත්මේ පතන්නේ නික් ජෝනාස් වගේ පිරිමියෙක්ව…” අනෝමාගෙන් ඔහුට වෙනස් විදිහක සුබපැතුමක්..?

අනෝමා ජනාදරී, කාලයෙන් කාලයට කතා මවන චරිතයක්..

ඇය ගැන කතා කරන්න බොහෝ දේ තිබුණත්, මේ කියන්න යන්නේ ඇයගේ මුහුණුපොතේ පළවුණු සටහනක් ගැන කතාවක්..

අනෝමා ජනාදරී වගේම අශෝක හඳගම කියන්නේ මීට කාලෙකට ඉහතදී අඹුසැමියන්.. දෙන්නාගේ සම්බන්ධය විවිධ හේතුමත දෙදරාගියත් තවමත් උණුසුම් සංවාද නැතුවාම නොවෙයි.. අදත් අන්න වගේ දවසක්..

අශෝක හඳගම නම් වූ මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ උපන්දිනය අදට යෙදිලා තිබෙනවා.. ඉතින් වෙනුවෙන් තමගේ පරණසැමියාට ඇය සුබපැතුමක් එක්කරලාද..? එය බැලූ බැල්මටම සුබපැතුමක් වගේ නොපෙනුනත්, තවමත් ඇයට දවස මතකයේතියනවා

ඔවුන් දෙදෙනාගේ පරණ ඡායාරූපයක් එක්ක අනෝමා එක්කරලා තිබුණ වෙනස් සටහන මෙන්න

සුභ පතන්න තිබුණා අද උඹේ උපන් දිනේට ; මගේ ගැහැණු කයට නිසි අගැයුමක් දුන්නා නම්

කසාද සහතිකයට යට කරගෙන මගේ වෘත්තීය අයිතීන් සුරා නො කෑවේ නම්

සංවේදී කලාවට මුවාවෙළා මගේ කලාවත් දරුවනුත් මට අහිමි නොකළා නම්

හින්දා මම ලබන ආත්මේ පතන්නේ නික් ජෝනාස් වගේ පිරිමියෙක්ව.”

Hiru Gossip

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 31 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 361 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 827 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 822 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්