මහින්දව නිවාස අඩස්සියට දාන්න යන්නේ සාගර කාරියවසම් හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමටආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.මෙහිදී වැඩිදුරටත්අදහස් දක්වා සිටි හෙතම මෙසේද පැවැසුවේය

රට බේරගත් නායකයාට අනතුරක් වෙනවට අපි එකඟ නැහැ. නිසා අපි එතුමාව ආරක්ෂා කරනවා. ආරක්ෂාව කියන එකපුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එල්.ටි.ටි. සංවිධානය අදටත් ක්‍රියාත්මකයි. මේ රටේ පොලිසිය භාර ඇමැතිවරයාපාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පහුගිය ගුණසමරුවේදී එල්.ටී.ටී.. ලක්ෂණ පළ කළා කියලා. මහා විරු සැමරුම් 10. මෙවැනිතත්ත්වයක් යටතේ එල්.ටී.ටී.. සංවිධානයේ අඳුරු සෙවණැලි තවමත් මේ භූමියෙන් නැතිවෙලා නැහැ.

නිසා මේ තර්ජනය තිබෙන්නේ එල්.ටී.ටී.. එක නැති කළ නායකයාට මිසක්, එල්.ටී.ටී. එකට උදව් කළ නායකයන්ට නොවේ.

පක්ෂයක් විදිහට අපි ඉතාමත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීපු වසරක් මේ. මේ වසරටත් වැඩිය 2022 අපිට ඉතාම අමිහිරි වසරක්වුණේ. හැබැයි 2024 වසර ලංකාව ඉතිහාසයේ රටේ ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර හැටියට ඉතිහාසගත වේවී. මේ ජනතාව මුළාකරලා බොරු කියලා ලබා ගත්ත බලයක්. මේ බලය රැකගන්න කොයි පුද්ගලයා පැමිණියත් බැහැ.

ස්වභාව ධර්මයේ නීතියක් කියලා එකක් තිබෙනවා. ස්වභාව ධර්මයේ නීතිය තුළ බොරුවට රජ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්කායහපාලන ආණ්ඩුවටත් මේ දේ වෙනවා. වගේම මේ දේ ඊටත් කලින් මේ ආණ්ඩුවට වෙන බව දැන් පේන්න තිබෙනවා’’

Iri News

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 24 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 345 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 85 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 826 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 177 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 820 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්