Month: December 2024
-

රට තුළ ලුණු හිඟයක් නෑ කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති
රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේසංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය. ලුණු නිෂ්පාදනයට දින
-

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි -Fitch Ratings ණය ශ්‍රේණිගත කිරීම්වලිනුත් ඉහළට
මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේසාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ
-

මෙරට තිබූ බාල ඖෂධ 13ක් වහාම ඉවත් කරයි
නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කරඇතැයිවෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය
-

දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය
අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී
-

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ
-

නවසීලන්තයට ගිය සිංහයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක් !
විස්සයි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සදහා නවසීලන්තයට සංචාරය කල ශ්‍රි ලංකා කන්ඩායම අද ඔවුන් සහභාගි වූ පුහුණු තරග වලින් පිට පිට ජයග්‍රහණ වාර්තා
-

ජනප්‍රිය ලේඛකයා අත්අඩංගුවටගත් පොලිසියේ තුනකට වැඩ වරදී !
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළවඋපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ. දූෂණ
-

සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනයකර අවසන්…!
සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අදප්රකාශ කළේය. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට
-

දියවැඩියාව නිට්ටාවටම සුවකල හැකි බව ඔබ දන්නවාද ?
දියවැඩියා රෝගින් දිනෙන් දින වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් එහි අවදානම් තත්ත්වය ගැන නොසිතා කටයුතු කරනවා වගේම මෙය නිට්ටාවටම සුව කරන්න බැරි රෝගයක් බවදන්නවා. නමුත් ආයුර්වේද
-

ඔන්න සල්ලි වැටිලලු.. ජනතාවගේ බැංකු ගිණුම් වලට ලැබුන ප්‍රතිලාභය !
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන්නා වූ අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දෙසැම්බර් මස වැඩිහිටි දීමනාව පෙරේද දින අදාලපවුල් වලට අයත් අස්වැසුම ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












