Month: December 2024
-

ආදරණීය පුංචි කැදැල්ලත් එක්ක නත්තල සමරපු තාරුකා….
අපේ රටේ රංගන ශිල්පිනියන් අතර සිටින සුරූපී රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. ඇයට හිමි ස්වභාවික සුන්දරත්වය සැබෑ ලෙසම ආරක්ෂා කරගනිමින් විලාසිතා කරන නිසාත්, ඒ
-

ලොවක් ගීතයෙන් ප්‍රිය ගැන්වූ ආදරණීය ප්‍රියා..! යන්නම යයි !
රවීණ ගායන ශිල්පී, අභාවප්‍රාප්ත ප්‍රියා සූරියසේන මහතාගේ අවමංගල්‍යය අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමටනියමිතයි. දේහය මේ වනවිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
-

දීපිකාගේ ‘දුවා’ ගේ මුහුණ පළමු වරට මාධ්‍යට…?
ලෝකෙ ලස්සනම සිනහවකට හා රුවකට උරුමකම් කියන දීපිකාගේ හුරතල් දියණිය ‘දුවා‘ (Dua Padukone) මේ ලෝකෙට ඇවිත්තවම මාස තුනක් විතර ඇති. දීපිකාට දුවෙක් ලැබිලා කියන පුවත්
-

මම තාම හිතින් ඉන්නේ අවුරුදු 20 ගණන් වල… – ඕෂධී හේවාමද්දුම
ඕෂධී හේවාමද්දුම කියන්නෙ ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කරන රුවැත්තියක්. මේ දිනවල නම් ඇයව දකින්න ලැබෙන්නේ හිරු නාළිකාවේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි
-

”සැමියාට ලොකු ඉවසීමක් තියෙනවා” – අසේකා විජේවර්ධන
චන්න විජේවර්ධනයන්ගේ සංකල්පයකට අනුව ඔහු විසින් නර්තන වින්‍යාසය සිදුකරමින් අධ්‍යක්ෂණය කරන ලද ‘සඳකඩ සංසාර චක්‍රය’ මුද්‍රා නිර්මාණය ඇසුරින් විශ්ව බාලසූරිය විසින් අධ්‍යක්ෂණය කළ ‘සඳකඩ’ සිනමා
-

විරාට් කෝලි චන්ඩියෙක් වෙයි !
ඉන්දීය පිතිකරු විරාත් කෝලි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙන් ගමන් කරමින් සිටියදී එරට මාධ්‍යවේදිනියක් සමඟඇතිකරගත් ආරවුලකින් පසු ‘චණ්ඩි කෝලි’ ලෙස ඔහුව ලේබල් කිරීමට පටන්ගෙන ඇත. කෝලි සිය
-

පිළිකාවට එන්නතක්..! රුසියාවෙන් !
රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරනවා. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බවයි රුසියානු සෞඛ්‍ය
-

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් මෙන්න !
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලමහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26)
-

ක්‍රිකට් තරගයක් මැද දරුවෙක් බිහි වෙයි ! ක්‍රීඩාංගණයේ විවාහ ගිවිසගැනීමක්..!
මේ කියන්න යන්නේ තවත් අපූරු සිදුවීම කිහිපයක් ගැන ඇසෙන පුවතක්.. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පසුගියදා පැවති 3 වැනි එක්දින තරගය අතුරතුරදී තරගය නැරැඹීමට පැමිණ
-

බීමතින් රිය පැදෙව්වොත් වෙන වැඩේ මෙන්න !
මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක්සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












