Month: December 2024
-

මුදල් අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ද ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තියෙනවා. ඔවුන්ට උදව් කිරීම හොඳ දෙයක්…” – එස්.බී කියයි
පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීම, එම අරමුදල අවභාවිතා කිරීමක් බව හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. සමහරුන්ගේ ප්‍රතිකාර ලංකාව තුළම හොඳින් කර
-

නොවැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 දක්වා වේගයෙන් ඉහළට
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන1,269.33ක් ලෙස වාර්තා වී තිබේ. එය 2023 වසරේ එම කාලයට
-

ලංකා ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොල ඒකක 15,000 ඉක්මවා යයි
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිලදර්ශක අගය ඒකක 15,000 සීමාව ඊයේ (24) දින පෙරවරු 10.24 ට පමණ
-

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා දිවි ගමනෙන් නික්ම යයි !
රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අද සිය දිවියෙන් නික්ම ගියා… එතුමා මිය යන විය 80 වෙනි වියේ පසු වුනා. Ceylon 24×7 අපගේ බලවත් ශෝකය
-

රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක්
රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනාධිපති
-

නිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්
රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්රස්තයන්ගේ මෙන් මඑල්.ටී.ටී ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී
-

මෙරට ආහාර උද්ධමනය බිංදුව දක්වා පහළට යයි
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස්ඇති බව වාර්තා වෙයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ
-

මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා – දිල්කා සමන්මලී කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේකරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක්
-

මෙම වසරේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවයි
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇති බව සංචාරක ප්රවර්ධනකාර්යංශය පවසනවා. ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක්
-

කුසල්, සදීර, දිල්ශාන් සංචිතයෙන් ඉවතට යද්දි, කිවි එක්දින සටනට අලුතින් එන අය මෙන්න..!
නවසීලන්තය සමගින් ආරම්භ වීමට නියමිත එක්දින තරග සංචාරය සදහා වන ශ්‍රි ලංකා සංචිතයත් ප්‍රකාශය පත් කරනු ලැබුවා. ඒ අනුව මීට පෙර ලංකාවේ පැවති නවසීලන්ත එක්දින
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












