රසික හදවත් දිනූ ඇය අලුත් වැඩකට අත ගසයි !

මේනකා පීරිස් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියන්නත් හැමෝම දන්නවා…  ඒ වගේම..

මේනකා පීරිස් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියන්නත් හැමෝම දන්නවා… 

ඒ වගේම මේනකා කියන්නේ නර්තන ගුරුවරියක්… ඉතිං ඇය සංවිධානය කරපු ඉතාමත් විචිත්‍රවත් උළෙලක් ගැනයි මේ කියන්න හදන්නේ… ඇගේ ගුරු ජිවිතයට මේ මංගල්‍ය ලස්සන මතකයක් විදිහට සදා මතකයේ රැදේවී…

හෙළ සම්ප්‍රදායට මුල් තැන දෙමින් 2024 වසරෙන් 2025 සුබ නව වසරට පා තබන මේ මොහොතේ ඇගේ රංගායතනයට අයත් ශාකා 7හි ළමුන් 100 ගේ සහභාගිත්වයෙන්, මහා සිලම්බු පැලදවීමේ මංගල්‍යයක් පවත්වා තිබුණා ….. ඒ මනරම් මොහොතේ සොදුරු පින්තූර එකතුවක් පහතින්…. 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports