පහ වසරේ හපනුන්ට සාධාරණයක් වුවාද ?

5 ශ්‍රේණි‍ය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බව පැවසෙන ප්‍රශ්න 3 සඳහා සියලු විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට විභාගදෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් කමිටුවේ නිර්දේශවලින් වඩාත් සුදුසු නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙසයි, ශ්‍රේෂ්ඨාධිකරණය විභාගකොමසාරිස්ජනරාල්වරයාට ඊයේ නියෝග කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වී ඇති ප්‍රශ්න තුන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නි‍ර්දේශ තුන ක්‍රියාත්මක කිරීමෙන් ඇති විය හැකිහිතකර සහ අහිත කර බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කළ බව,  විභාග කොමසාරිස්ජනරාල්‍ අමිත් ජයසුන්දර මහතාපවසනවා.

අනුවයි, මෙම ගැටලුවට ලබා දිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම ලෙස නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කරතිබෙන්නේ.  විභාගයේ ඇගයීම් කටයුතු අවසන් කර, කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට පියවර ගන්නා බව, ඔහු සඳහන් කරනවා.

Source – Rupavahini

  • Related Posts

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව හැර ගියේ මුළු රටේම දෙනෙත්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 317 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 52 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 715 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1087 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 13 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 112 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…