ජානු ටෙලියේ රඟ පෑ අල්පොන්සෝ දුකෙන්… ” 185කට ආරාධනා කලත් මං වෙනුවෙන් අපේ වැඩේට ආවේ ඔයා විතරයි නංගි “

ජානු ටෙලිනාට්‍ය කියන්නේ පසුගිය කාලයේ රසිකයා බොහෝ ආදරයට පාත්‍ර වූ ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍ය බලපු කෙනෙක්ට නම් මෙහි රඟ පෑ අල්පොන්සෝ චරිතය අමතක වෙන්න නැ… ඉතිං..

ජානු ටෙලිනාට්‍ය කියන්නේ පසුගිය කාලයේ රසිකයා බොහෝ ආදරයට පාත්‍ර වූ ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍ය බලපු කෙනෙක්ට නම් මෙහි රඟ පෑ අල්පොන්සෝ චරිතය අමතක වෙන්න නැ…

ඉතිං අල්පොන්සෝ නොහොත් එස.අයි සමරක්කොඩි නම් මේ අනර්ඝ කලාකරුවා පසුගියදා ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කරා..

Cuteys Salon නමින් ආරම්භ කල මේ ව්‍යාපාරයේ Opening එකට ඔහු ඔහුට හිතවත් 185 දෙනෙකුට ආරාධනා කරලා තිබුනත් ඒ සදහා ඇවිත් තිබුනේ එක්කෙනයි.

ඒ බව ඔහු ඔහුගේ සමාජ මාධ්‍යයේ මෙසේ පලකර සිටියා…

මං වෙනුවෙන් අපේ වැඩේට ආවේ ඔයා විතරයි නංගි. Ishini Wijesinghe ..ගොඩක් ස්තූතියි ඔයාල ආවට.මගෙ යාලුවෝ මට හිතවත් කියල හිතුන 185 දෙනෙකුට අපි දෙන්නගෙ cuteys salon එක opaning එකට ආරාධනා කලා.දහදෙනෙක් කෝල් කරල එන්න බැරි බව කීවා..නොආවට හතර දෙනෙක් එන බව කීවා.එච්චරයි ..තරහක් දුකක් නෑ හිතට..අද ඉශිනි නංගි අවිත් ගියානේ.ඒ ඇති.

මේ අවුරුදු 25 මං ගොඩක් ආරාධනා වලට ගියා සත පහක් ගන්නෙ නැතුව කැමැත්තෙන් ,ශොප් ඔපනින්,කේක් එක්ශිබිශන්,මොන්ටිසෝරි උත්සව එකී මෙකී නොකී ගොඩක් දේවල් වලට ගියා.ඒ කැමැත්තෙන් එයාලා සතුටු වෙන නිසා.එහෙම ගිය තැන් වල අය පවා මාගේ මැසේජ් එක දැකල සද්ද නැතුව හිටියා.මගෙ මොකක් හරි අවුලක් ඇති..නැත්නම් මෙහෙම වෙන්නෙ නෑ..ඒ ලංකාවේ ඔනිම තැනක ගනන් උස්සන්නෙ නැතිව කිසිම ඉල්ලීමකින් තොරව පැනල ගියා..ඒනිසා වෙන්නත් ඇති..

ඉතිං ෆේස් බුක් එකේ සුබ පතපු, හිතවත් කමට ආපු Yohan Chathuranga Peters Rohana Muthukumarana , Chintha Harshani ඔය තුන්දෙනාටත් ගොඩක් ස්තූතියි .ආදරෙයි❤️❤️❤️මං වෙනුවෙන් නිදිමාරාගෙන ඇවිත් උදවු කරපු Upali Athtanayaka , Sanjaya Lakmal , Wimukthi Sirimanna , Vihanga Sirimanna ,dakshan kumara.

ආදරෙයි අහස තරම්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports