ලොවම හඬවා තවත් තරුවක් නිවී යයි ! ජීවිතයෙන් සමුගත් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ හමුදා රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවද සඳහන්…

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ හමුදා රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවද සඳහන්.

ලබන ජනවාරි 09 වැනිදා ඇයගේ 104වැනි උපන්දිනය යෙදී තිබීමත් විශේෂත්වයක්.

ඇග්නස් කෙලෙටි පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලැබුවේ 1952 වසරේදී.

ජිම්නාස්ටික් ශූරියෙකු වූ ඇග්නස් කෙලෙටි ඔලිම්පික් රන් පදක්කම් 05ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10ක් දිනාගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports