” දෙවියනේ මෙහෙමත් යහළුවෝ..” ” හැම රෙද්දම මේකේ දානවට හොඳ වැඩේ…” මිතුරෙකු සිය මෝටර් රථයේ අනතුරුදායක ලෙස රැගෙන ගිය තරුණයාට වැඩ වරදියි !

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. ඊයේ (03) දහවල් මෙම සිදුවීම..

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

ඊයේ (03) දහවල් මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනුරාධපුර පොලීසිය විසින් මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව සැකකරු සොයා අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මාර්ග නීති සහ රියදුරු නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයේ රියදුරු සිය සගයාවද රථයේ බොනට්ටුව උඩ හාන්සි කරවාගනිමින් ධාවනය කරන අයුරු වීඩියෝ පටියේ දක්නට ලැබෙනවා.

මෙවැනි අන්තරාදායක ක්‍රියා තුළින් අන් අයගේද ජීවිත අවධානමට ලක්කරන බවත් නියමිත රථ වාහන නීති කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා පොලීසිය තවදුරටත් අවධාරණය කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports