රටක්ම හඬ නැගූ 100% ගියපු එක 85%ට බස්සපු අමුතු රියැලටියේ අසාධාරණයට ලක් වුනු අතිදක්ෂ ගායන තරුවක් ගැන අද ඇසෙන කතාව…

පසුගියදා ලංකාවේ ජනප්‍රිය ගායන තරු බිහි කරන සජීවි රියලැටි තරගාවලියක ගායකයෙක්ට උන අසාධාරණයක් වෙනුවෙන් මුලු සමාජ මාධ්‍යයම හඬ නැගුවා. ඒ තමයි රුක්ෂාන් චන්ද්‍රසේන, ඔහු මේ..

පසුගියදා ලංකාවේ ජනප්‍රිය ගායන තරු බිහි කරන සජීවි රියලැටි තරගාවලියක ගායකයෙක්ට උන අසාධාරණයක් වෙනුවෙන් මුලු සමාජ මාධ්‍යයම හඬ නැගුවා.

ඒ තමයි රුක්ෂාන් චන්ද්‍රසේන,

ඔහු මේ තරගයේ ගීත ගායනා කරමින් සිටියදී ඔහුට ලැබූ ප්‍රේක්ෂක මනාපයන් ප්‍රමාණය එක පාරටම 100% ඉක්මවනවා. ඒ එක විනිශ්‍ය මණ්ඩලයේ කෙනෙකුගේ මනාපයත් නැතුව.. අවසානයේ ක්ෂණිකව එම තරගකරුවාගේ මනාප ප්‍රතිශතය 85%ක් දක්වා අඩු කිරීම අදාල ටෙලිවිශන් නාලිකාව තීරණය කරනවා.

ඒ නිසාම මේ සුන්දර යොවුන් ගායකයා තරගයෙන් පරාජය වී ඉවත් වෙනවා. ඔහුට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් සමාජ මාධ්‍ය විශාල හඬක් නගනවා.

ඔන්න එසේ අසාධාරණයට ලක්ව තරගයෙන් ඉවත්ව ගියත් මේ නිහතමානී තරගකරුවා සිය සගයින්ට සහය දීමට නැවතත් ඒ රියැලටියට ප්‍රේක්ෂකයෙකු ලෙස ඇවිත්…

දවසක උතුරන්න හරියන්න ඕනි මේ වගේ මුල මතක කලාකරුවන්ට තමයිං රුක්ෂාන් චන්ද්‍රසේන කියන්නේ ඒ වගේ දක්ෂ නිහතමානී කලාකරුවෙක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports