2024 වසරේ හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ සජිත් ඇන්තනි සහ ශලනි තාරකා, නුඹලාට අපගේ උණුසුම් සුභ පැතුම් !

සජිත ඇන්තනි සහ ශලනී තාරාකා කියන්නේ නව පරපුරේ අපූරු රංගන ශිල්පීන් දෙන්නෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ… ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන..

සජිත ඇන්තනි සහ ශලනී තාරාකා කියන්නේ නව පරපුරේ අපූරු රංගන ශිල්පීන් දෙන්නෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ…

ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන තමයි මේ කියන්න යන්නේ,

ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ හොඳම නළුවාට සහ නිලියට හිමි සම්මානයන් වලින් පිදුම් ලැබීමට සජිත ඇන්තනි සහ ශලනි තාරකා සමත් වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports