රැජිනක් වගේ ජීවත් වුණ ක්ලබ් වසන්තගේ බිරිඳ ඇත්තටම අද ගෙවන ජීවිතය ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..

කාලයේ නම් ඇය රැජිනක්.. මේ වෙද්දී සුවය ලබමින් ඉන්න ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ ගැනයි මේ කතාව.. ඇය දැන් ජීවත් වෙන්නේ හුදෙකලාවඩ කියලා ගොඩක් දෙනෙක් කල්පනා..

කාලයේ නම් ඇය රැජිනක්.. මේ වෙද්දී සුවය ලබමින් ඉන්න ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ ගැනයි මේ කතාව..

ඇය දැන් ජීවත් වෙන්නේ හුදෙකලාවඩ කියලා ගොඩක් දෙනෙක් කල්පනා කරනවා.. ඒ පසුගිය දවස්වල ඇගේ මුහුණු පොතේ පළවුණ සටහන් නිසා කිව්වොත් හරි..

ලංකා මැණික් විජේවර්ධන, ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබුණේ ඇගේ උපන්දිනය වෙනුවෙන් වුණත්, තමගේ ආදරණීය සැමියා වන ක්ලබ් වසන්තව ඒ දවසේදී ඇය අමතක කරලා තිබුනේ නැහැ..

ඒත් වසන්තගේ මතකයත් එක්ක ඔත්පලව ජීවත්වෙන ඇය දැන් සිටින්නේ හුදෙකලාවද..? ඒ ගැන මේ පවුලට ආදරය කළ බොහෝ දෙනෙක්ට ගැටලුවක් වුණත්, සියල්ල කාලයත් සමඟ විසඳෙන තුරු ඒ පවුලට ආදරය කරන ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා කියන එක නම් හැමෝම දන්නා කරුණක්..

කොහොම වුණත් ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනකුත් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

“අධික පිඩනය,විඩාව දැනෙන හැම මොහොතකම මගේ ලගින් හිද කරැණා දයාවෙන් මා හට සැනසුම ලබා දෙන මගේ නංගි ප්‍රභාශිනි සහ දිල්කි අක්කා…
ආදරෙයි පන වගේ..”

 

Hiru Gossip

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports