අසල්වාසියාට චණ්ඩි පාට් දාපු උදයංග වීරතුංගට වුන වැඩේ මෙන්න !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports