ආසියාවේ ජනප්‍රියම නිළිය, සංජානා ගමාරච්චිට, අපගේ උණුසුම් සුභ පැතුම් !

මේ කියන්න යන්නේ පසුගියදා සංවිධානය කල Asian Achievers සම්මාන රාත්‍රියේ ජනප්‍රියතම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ ඒ අපූරු රංගන ශිල්පිනිය ගැන… ඇය තමයි සංජානා ගමාරච්චි !..

මේ කියන්න යන්නේ පසුගියදා සංවිධානය කල Asian Achievers සම්මාන රාත්‍රියේ ජනප්‍රියතම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ ඒ අපූරු රංගන ශිල්පිනිය ගැන…

ඇය තමයි සංජානා ගමාරච්චි !

කලා ක්ෂේත්‍රයට ආදරේ කරන කෙනෙක්ට නම් ඉතිං එයාව නොදන්නවා වෙන්න බැ…

ඉතිං මේ සුරූපි නිලිය පසුගියදා පැවති Asian Achievers සම්මාන රාත්‍රියේ ජනප්‍රියතම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

සුභ පැතුම් !

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports