තම ජීවිතය ගැනවත් නොසිතා ජීවිතයක් වෙනුවෙන් සටන්කල ඔහුත් සැබෑ වීරයෙක්..! ගෙලිඔය අර්ෂද්\

මේ ගෙලිඔය අර්ෂද්. 2025.01.11 දින 3 ක් පැහැරගෙන ගිය පාසල් සිසුවිය බේරා ගැනීමට අවසානය දක්වා තනිව සටන් කරපු කොල්ලා. සමහර පිරිමි කරන දේවල් වලින් සමහරු හැම පිරිමියටම බැන්නට මොනවහරි මේ වගේ කරදරයක උදව්වකට ඉන්නේ මේ වගේ හොද පිරිමි තමයි. අපිට පුලුවන් වෙන්න ඕන මේ වගේ කරදරයක් වෙනකොට අහක බලාගෙන යන්නේ නැතුව ඒක වලක්- වන්න මේ වගේ දෙයක් මිනිස්සු වෙනුවෙන් කරන්න. ඒකයි මනුස්ස- කම කියන්නේ.සමහර වෙලාවල් එන්න පුලූවන් යම් දෙයකට උදව් කරන්න බැරිවෙන වෙලාවක් ඒත් ගොඩක් වෙලාවල් එනවා අපිට මේ වගේ උදව් කරන්න පුලූවන් වෙන. මේ වගේ දෙයකදි කෙනෙක් බය නැතුව ඉස්සරහට ආවම වටේ ඉන්න අයත් දැන ගන්න ඕන එතනට ගිහිල්ලා සපෝට් එකක් දෙන්න. එතකොට මේ වගේ වැරදි කරන්න හිතන උනුත් බයවෙනවා. මේක පෞද්ගලික ප්‍රශ්නයක් උනත් පැහැරගැනීම් ගොඩක් වෙනවා මේ වගේ අයට නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන එතකොට තමයි ඒ වගේ බයවෙන්නේ. ගොඩක් මිනිස්සු මේ වගේ දෙයක් දැකලත් අහක බලන් යන කාලෙක, පාසල් දැරිය වෙනුවෙන් ජීවිතය ගැනත් නොසිතා
ඇය බේරගන්න සටන් කල මේ තරුණයා සැබෑ වීරයෙක්..

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 512 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 103 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 872 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්